හදිසි ආපදා

ගංවතුර හෝ වෙනත් ඕනෑම හදිසි ආපදා තත්වයකදී වහාම අපගේ හදිසි ආපදා කණ්ඩායම වෙත දැනුම් දෙන්න. අලව්ව ප්‍රාදේශීය සභාව 24/7 ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට සූදානම්.