ජල / ගලි බවුසර විස්තර
| වර්ගය | වාහන අංකය |
|---|---|
| ජල බවුසරය 01 | RX 8850 |
| ජල බවුසරය 02 | RX 0644 |
| ගලි බවුසරය | RY 6578 |
ගාස්තු
| බවුසර් වර්ගය | ගාස්තු වර්ගය | ගාස්තුව |
|---|---|---|
| ජල බවුසරය | ස්ථාවර ගාස්තු | රු. 2100.00 |
| කි.මී. 01 ක් සඳහා | රු. 360.00 | |
| අමතර ලෝඩ් 01 ක් සඳහා | රු. 700.00 | |
| ගලි බවුසරය | ස්ථාවර ගාස්තු | රු. 4000.00 |
| කි.මී. 01 ක් සඳහා | රු. 600.00 | |
| සේවක ගාස්තුව | රු. 1000.00 | |
| අමතර ලෝඩ් 01 ක් සඳහා | රු. 2100.00 |