NWP/KGL/ALP/LBR/1
මහජන පුස්තකාලය – අලව්ව
B 9 අංක දරණ මාර්ග සංවර්ධන අධිකාරිය සතු අලව්ව – ගිරිඋල්ල මාර්ගයෙහි NWP ALP B9 / 9 අංක දරණ අලව්ව රෝහල ඉදිරිපිට වැරැල්ලගම මාර්ගයට මායිම්ව මනරම් ස්ථානයක පිහිටා ඇති අලව්ව මහජන පුස්තකාලය II ශ්‍රේණියේ පුස්තකාලයක් වන අතර, “දැනුමෙන් සපිරි සමාජයක්” යන ආදර්ශ පාඨය පෙරදැරිව පුස්තකාලයාධිපති සහ පුස්තකාල සහායිකා තිදෙනෙකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලය, ප්‍රජාව තුළ කියවීම සහ අධ්‍යාපනය සඳහා ඇල්මක් ඇති කිරීම වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කරනු ලබයි.
පිහිටීම
පාඨක සංඛ්‍යාව
4180
පොත් ගණන
18,112
විවෘතව ඇති වේලාවන්
රජයේ නිවාඩු දින හා පෝය දින හැර සියළුම දිනයන්හි
පෙ.ව. 08.00 – ප.ව. 05.00
කාර්ය මණ්ඩලය
පුස්තකාලයාධිපති :
– එච්.එම්.ආර්.ජී.එම්.හේරත් මිය
පුස්තකාල සහායක :
– නිලන්ති ලංකා ධර්මකීර්ති මිය
– පී.ඒ.පී.ජයවීර මිය
– එස්.එම්.සී.හර්ෂණී මිය
NWP/KGL/ALP/LBR/2
මහජන පුස්තකාලය – මහරච්චිමුල්ල
C 04 අංක දරණ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සතු දිවුරුම්පිටිය මහරච්චිමුල්ල මාර්ගයෙහි, මහරච්චිමුල්ල උප කාර්යාලයට යාබදව පිහිටා ඇති මහරච්චිමුල්ල මහජන පුස්තකාලය III ශ්‍රේණියේ පුස්තකාලයක් වන අතර, “අවසන් නොවන දැනුමට දොරටුව” යන ආදර්ශ පාඨය පෙරදැරිව පුස්තකාලයාධිපති සහ පුස්තකාල සහායිකා දෙදෙනෙකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලය ප්‍රජාව තුළ කියවීම සහ අධ්‍යාපනය සඳහා ඇල්මක් ඇති කිරීම වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කරනු ලබයි.
පිහිටීම
පාඨක සංඛ්‍යාව
50
පොත් ගණන
10,000
විවෘතව ඇති වේලාවන්
රජයේ නිවාඩු දින හා පෝය දින හැර සියළුම දිනයන්හි
පෙ.ව. 08.00 – ප.ව. 05.00
NWP/KGL/ALP/LBR/3
මහජන පුස්තකාලය – බෝයවලාන
NWP ALP C 05 / 9 අංක දරණ අලව්ව ප්‍රාදේශීය සභාව සතු වැලිකරය සිට බෝයවලාන දක්වා මාර්ගයෙහි මනරම් ස්ථානයක පිහිටා ඇති බෝයවලාන මහජන පුස්තකාලය III ශ්‍රේණියේ පුස්තකාලයක් වන අතර, “අවසන් නොවන දැනුමට දොරටුව” යන ආදර්ශ පාඨය පෙරදැරිව පුස්තකාලයාධිපති සහ පුස්තකාල සහායිකා දෙදෙනෙකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලය ප්‍රජාව තුළ කියවීම සහ අධ්‍යාපනය සඳහා ඇල්මක් ඇති කිරීම වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කරනු ලබයි.
පිහිටීම
පාඨක සංඛ්‍යාව
50
පොත් ගණන
10,000
විවෘතව ඇති වේලාවන්
රජයේ නිවාඩු දින හා පෝය දින හැර සියළුම දිනයන්හි
පෙ.ව. 08.00 – ප.ව. 05.00