ආදායම් අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්
වරිපනම් බදු අය කිරීම
තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම
විදුලි හා ජල බිලෙහි නම සංශෝධනය කිරීම සදහා අදාළ ආයතන වෙත ලබා දීමට නිර්දේශ සහිත ලිපි ලබා දීම
නගර සභාව විසින් බදු දෙන ලද කඩ කාමරවලින් කඩ කුලී අය කිරීම
ප්‍රචාරක දැන්වීම් පුවරු සදහා මුදල් අය කිරීම
වෙළද බල පත්‍ර ගාස්තු අය කිරීම් හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම
කර්මාන්ත හා ව්‍යාපාර සදහා බදු අය කරීම
විනෝද බදු අය කිරීම
පොදු වෙළෙඳසැළ හා සතිපොල පවත්වාගෙන යාම
නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හා බස්ගාල් ගාස්තු අය කිරීම