නගර ශාලා විස්තර
| නගර ශාලාව | පිහිටීම | ආසන සංඛ්‍යාව | වෙනත් විස්තර | ඛණ්ඩාංක |
|---|---|---|---|---|
| අලව්ව නගර ශාලාව | ගිරිඋල්ල පාර, අලව්ව | 05 | ඉදිරියේදී දැනුවත් කරන තෙක් කුලියට දීම තාවකාලිකව අත්හිටුවා ඇත | View on Google Maps |
| බෝයවලාන නගර ශාලාව | ගිරිඋල්ල පාර, අලව්ව | 05 | කුලී පදනම මත ලබාගත හැක | View on Google Maps |
ගාස්තු
නගර ශාලාව භාවිත කරන අවස්ථාව අනුව ගාස්තුව වෙනස් වේ. වැඩිදුර විස්තර මෙතනින් බලන්න.
January 2025