පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තරඟ කරනු ලබන සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම, ස්වාධීන කණ්ඩායමකටම හා අපේක්ෂකයෙකුටම 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 3 වගන්තිය ප්‍රකාරව එකී ඡන්ද විමසීමේදී තරඟ කරනු ලබන එක් එක් පළාත් පාලන ආයතනයේ, එක් එක් ඡන්ද කොට්ඨාශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කල යුතු සීමාවන් සම්බන්ධව සඳහන් කරමින් නිකුත් කර ඇති අංක 2428/72 දරණ 2025.03.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අවශ්‍ය පාර්ශවයන්ගේ පරිශීලනය වෙනුවෙන් පහතින් බාගත කරගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි.