මහ සභාව

වර්තමාන සභික තොරතුරු

Alawwa Pradeshiya Sabha Gallery

මහා සභා සැසි වාර ‌තොරතුරු

4 වන සැසි වාරය – පළාත් පාලන මැතිවරණය 2007

මුළු ආසන සංඛ්‍යාව – 22
i. පොදුජන එක්සත් පෙරමුණ – ආසන 12
ii. එක්සත් ජාතික පක්ෂය – ආසන 07
iii. ජනතා විමුක්ති පෙරමුණ – ආසන 02
iv. ස්වාධීන කණ්ඩායම 02 – ආසන 01

අනු අංකය නම පක්ෂය
01ආර්.එම්. සුමිත් කුමාර රාජපක්ෂපොදුජන එක්සත් පෙරමුණ
02ඩී.එම්. සුමනසිරිපොදුජන එක්සත් පෙරමුණ
03ඩබ්.එම්. ගාමිණී විජේරත්නපොදුජන එක්සත් පෙරමුණ
04එම්.එම්. සන්ධ්‍යා කුමාරපොදුජන එක්සත් පෙරමුණ
05බී.ආර්. රෝහණ චන්ද්‍රකුමාරපොදුජන එක්සත් පෙරමුණ
06කේ.ඒ.එන්. චන්දිම සුගතදාසපොදුජන එක්සත් පෙරමුණ
07ආර්.එම්. ධර්මසිරි රත්නායකපොදුජන එක්සත් පෙරමුණ
08ඩබ්.ඒ. චමින්ද වර්ණසූරියපොදුජන එක්සත් පෙරමුණ
09පී.ඒ. මංජුල පොල්ගම්පලපොදුජන එක්සත් පෙරමුණ
10ආර්.එම්.පී. රත්නායකපොදුජන එක්සත් පෙරමුණ
11කේ.ඒ. වීරක්කොඩිපොදුජන එක්සත් පෙරමුණ
12පී.ඩී. සුනිල් වික්‍රමරත්නපොදුජන එක්සත් පෙරමුණ
13එස්.එම්. ජයතිලකඑක්සත් ජාතික පක්ෂය
14එස්.එම්. ධර්මරත්න හේරත්එක්සත් ජාතික පක්ෂය
15ආර්.එම්. දිණපූර්ණඑක්සත් ජාතික පක්ෂය
16කේ.ඒ. සුමතිපාලඑක්සත් ජාතික පක්ෂය
17ඩබ්.ඒ. ගුණතිලකඑක්සත් ජාතික පක්ෂය
18මොහාන් සුජීව වික්‍රමනායකඑක්සත් ජාතික පක්ෂය
19ඒ.එම්. උපුල් චන්දන අබේසිංහඑක්සත් ජාතික පක්ෂය
20පී.පී.ඩී. අශෝක ගුණසේනජනතා විමුක්ති පෙරමුණ
21කපිල කුමාර අමරතුංගජනතා විමුක්ති පෙරමුණ
22ඒ.වී.පී. අරුණ ප්‍රසන්න නන්දසේනස්වාධීන කණ්ඩායම 02
5 වන සැසි වාරය – පළාත් පාලන මැතිවරණය 2011

මුළු ආසන සංඛ්‍යාව – 13
i. එක්සත් ජනතා නිදහස් සන්ධානය – ආසන 09
ii. එක්සත් ජාතික පක්ෂය – ආසන 04

අනු අංකය නම පක්ෂය
01 එම්.එම්. සන්ධ්‍යා කුමාර එක්සත් ජනතා නිදහස් සන්ධානය
02 බී.ආර්. රෝහණ බස්නායක එක්සත් ජනතා නිදහස් සන්ධානය
03 පී.එම්.පී.බී. පතිරාජ වෑත්තෑව එක්සත් ජනතා නිදහස් සන්ධානය
04 ආර්.ඒ. ධර්මසිරි රත්නායක එක්සත් ජනතා නිදහස් සන්ධානය
05 ඩබ්.ඒ. චමින්ද වර්ණසූරිය එක්සත් ජනතා නිදහස් සන්ධානය
06 එස්.ඒ. නාරද සිරිවර්ධන එක්සත් ජනතා නිදහස් සන්ධානය
07 එල්.පී. සුමිත් ප්‍රියන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානය
08 පී.ඒ. අබේසුමන එක්සත් ජනතා නිදහස් සන්ධානය
09 ආර්.පී. ග්‍රේටන් නිලාන් ජයලත් එක්සත් ජනතා නිදහස් සන්ධානය
10 ඩබ්.ඒ. මොහාන් සුජීව වික්‍රමනායක එක්සත් ජාතික පක්ෂය
11 ඒ.එම්. අරුණ ජයලත් එක්සත් ජාතික පක්ෂය
12 පී.ආර්. සමන්ත යත්තල්ගොඩ එක්සත් ජාතික පක්ෂය
13 ජේ.එම්. පොඩිරත්න එක්සත් ජාතික පක්ෂය
6 වන සැසි වාරය – පළාත් පාලන මැතිවරණය 2018

මුළු ආසන සංඛ්‍යාව – 28
ස්ත්‍රී – 07 (25%)
පුරුෂ – 21 (75%)


i. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 15
ii. එක්සත් ජාතික පක්ෂය – ආසන 08
iii. එක්සත් ජනතා නිදහස් සන්ධානය – ආසන 03
iv. ජනතා විමුක්ති පෙරමුණ – ආසන
02

අනු අංකය නම පක්ෂය
01 පද්මා වෑත්තෑව මැතිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
02 එච්.එම්.ධර්මරත්න හේරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
03 කේ.චමින්ද සමන් කුමාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
04 එච්.ඒ.පී.ෂෙල්ටන් ප්‍රේමරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
05 ඩබ්.පී.ධනුෂ්ක වීරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
06 ඊ.එම්. නිහාල් ඒකනායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
07 එස්.ඒ.නාරද සිරිවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
08 ආර්.එම්.එස්.කේ රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
09 කේ.රංජිත් කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
10 ආර්.පී.නලීන් ඩයස් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
11 ඒ.ඒ.කරුණාරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
12 ඒ.චාමින්ද ප්‍රියන්ත අතුකෝරාල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
13 කේ.එච් චමින්ද වීරවංශ
(පී.ඩබ්.බී.ජී.ඩබ් සේනාධීර – අභාවප්‍රාප්ත වීමෙන් පසු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
14 එච්.ඒ.සී.එන්. ගුණරත්න
(බී.එම් අමිල ඉන්ධීවර චන්ද්‍රපාල – විදේශගත වීමෙන් පසු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
15 කේ.එච්.ජී. සෙනරත්
(එම්.එම්. සන්ධ්‍යා කුමාර – අභාවප්‍රාප්ත වීමෙන් පසු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
16 ඒ.ඒ.යසිත් නිරංජන් විමලවර්ධන එක්සත් ජාතික පක්ෂය
17 එස්.එම්.ඉසුරු චතුරංග එදිරිවීර එක්සත් ජාතික පක්ෂය
18 එස්.එම්.ජයතිලක එක්සත් ජාතික පක්ෂය
19 ආර්.ආර්.පී.කේ.එස් බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය
20 ඩබ්.ඒ.එම්.එස් වික්‍රමනායක එක්සත් ජාතික පක්ෂය
21 ආර්.ඒ.ඒ.ඩී රණවීර එක්සත් ජාතික පක්ෂය
22 කේ.ඒ.අමිතා කරුණානායක එක්සත් ජාතික පක්ෂය
23 ආර්.ඒ.එස්.ඩබ් රත්නායක එක්සත් ජාතික පක්ෂය
24 ඩබ්.ඒ.චමින්ද වර්ණසූරිය එක්සත් ජනතා නිදහස් සන්ධානය
25 ජේ.එම්.අරුණ ජයලත් එක්සත් ජනතා නිදහස් සන්ධානය
26 සී.ජී.ශ්‍රියානි ජයලත් එක්සත් ජනතා නිදහස් සන්ධානය
27 පී.ජී.ඒ.පී පරණගමගේ ජනතා විමුක්ති පෙරමුණ
28 ඩබ්.පී.නන්දසිරි ජනතා විමුක්ති පෙරමුණ
7 වන සැසි වාරය – පළාත් පාලන මැතිවරණය 2025

මුළු ආසන සංඛ්‍යාව – 268
ස්ත්‍රී – 06 (23.1%)
පුරුෂ – 20 (76.9%)


i. ජාතික ජන බලවේගය – ආසන 13
ii. සමඟි ජන බලවේගය – ආසන 05
iii. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 03
iv. ස්වාධීන කණ්ඩායම – ආසන
02
vi. එක්සත් ජතික පක්ෂය – ආසන 02
vii. පොදුජන එක්සත් පෙරමුණ – ආසන 01

අනු අංකය නම පක්ෂය
1 පරණගමගේ අජිත් ප්‍රේමලාල් පරණගමගේ ජාතික ජන බලවේගය
2 මල්දෙනියගේ චම්පා මල්කාන්ති නන්දසේන ජාතික ජන බලවේගය
3 කුරුප්පු අච්චිල්ලාගේ උද්ධාල අරුණසිරි ජාතික ජන බලවේගය
4 හේරත් මුදියන්සේලාගේ සුසිල් ප්‍රේමසිංහ ජාතික ජන බලවේගය
5 ලෝකුරු මුහන්දිරමලාගේ අකිල මධුජිත් කුමාර ජාතික ජන බලවේගය
6 කදිරප්පුලි හේනයලාගේ ප්‍රියන්ත උපුල් කුමාර කරුණාරත්න ජාතික ජන බලවේගය
7 හේවායලාගේ ලක්ෂ්මි කාන්ති ඥාණලතා ජාතික ජන බලවේගය
8 කන්ද උඩගේ චමින්ද මාල් ජාතික ජන බලවේගය
9 ලෙව්දෙනි පතිරන්නැහැලාගේ චන්ද්‍රසිරි මිගාර් පතිරණ ජාතික ජන බලවේගය
10 රාජපක්ෂ මුදියන්සේලාගේ සිසිර කුමාර රාජපක්‍ෂ ජාතික ජන බලවේගය
11 විජේසිංහ පතිරණලාගේ සිරිල් ජයවර්ධන ජාතික ජන බලවේගය
12 ලොකු හිටිගේ සදෙව් ලක්ජය ජාතික ජන බලවේගය
13 යාපා හාමිල්ලාගේ කපිල පද්මසිරි යාපා ජාතික ජන බලවේගය
14 ජයලත් මුදියන්සේලාගේ අරුණ ජයලත් සමඟි ජන බලවේගය
15 රණවීර අච්චිල්ලාගේ අනෝමා දිල්රුක්ෂි රණවිර සමඟි ජන බලවේගය
16 සිරිවර්ධන අච්චිල්ලාගේ නාරද සිරිවර්ධන සමඟි ජන බලවේගය
17 වෙද රාලලාගේ අනිල් කීර්ති බණ්ඩාර සමඟි ජන බලවේගය
18 මල්ලව ආරච්චිල්ලාගේ චන්දිමා ලක්මාලි මල්ලව ආරච්චි සමඟි ජන බලවේගය
19 වර්ණසූරිය ආරච්චිලාගේ චමින්ද වර්ණසූරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
20 සේනාරත්න මුදියන්සේලාගේ යසින්තා සජීවනී සේනාරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
21 රන්කොත් පේඩිගේ අජන්තා නීලකුමාරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
22 අතුකෝරාලලාගේ චාමින්ද ප්‍රියන්ත අතුකෝරාල ස්වාධීන කණ්ඩායම
23 ගමරාලලාගේ සමන්ත ලක්ෂ්මන් යත්තල්ගොඩ ස්වාධීන කණ්ඩායම
24 වික්‍රමනායක ආරච්චිගේ මොහාන් සුජීව වික්‍රමනායක එක්සත් ජතික පක්ෂය
25 කලුආරච්චිලාගේ කරුණාරත්න එක්සත් ජතික පක්ෂය
26 සමරනායක මුදලිගේ සංගීත් ප්‍රියංකර ශ්‍රී රාජ් කුමාර සමරනායක පොදුජන එක්සත් පෙරමුණ