තාක්ෂණ අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්
ප්‍රාදේශීය සභා පාරවල්, කාණු, පැති බැමි නඩත්තුව
සභා අරමුදලින් හා වෙනත් අරමුදල් වලින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
ප්‍රදේශයේ සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු කිරීම
වීථි රේඛා සහතික නිකුත් කිරිම.
නගර සීමාව තුල ඉදි වන්නා වු ගොඩනැගිලි , නිවාස හා වෙනත් සංවර්ධන කාර්යන් සඳහා අනුමැතිය ලබා දීම.
වීථි පහන් නඩත්තුව.
ජිවිත හා දේපළ වලට අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම.
ජේ.සී.බී. යන්ත්‍රය / මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය කුලියට දීම