LOADING ALAWWA PRADESHIYA SABHA...
Roads and services implemented by Alawwa Pradeshiya Sabha — by year and source of funds.
Search by project name, source of funds or cost, or narrow the list by year and type.
| # | Year | Type | Source of Funds | Project Name | GND | Division | Contractor | Address | Cost (Rs.) |
|---|---|---|---|---|---|---|---|---|---|
| 251 | 2020 | Roads | සපිරි ගමක් | වෙලංගහමුල කඩේ අසල සිට ගුණතිලක මහත්මියගේ නිවස දක්වා වූ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 492,402.05 |
| 252 | 2020 | Roads | සපිරි ගමක් | සඳරුවන් මහතාගේ නිවස අසල මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 485,935.65 |
| 253 | 2020 | Roads | සපිරි ගමක් | ගල්ඔලියාව පියදාස මහතාගේ නිවස ඉදිරිපිට සිට මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 494,380.74 |
| 254 | 2020 | Roads | සපිරි ගමක් | ඉහළ වළකුඹුර සමගි මාවත මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | — | — | — | — | 474,298.71 |
| 255 | 2020 | Roads | සපිරි ගමක් | ඉහළ වළකුඹුර - හපුගහලන්ද මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | — | — | — | — | 473,751.99 |
| 256 | 2020 | Roads | සපිරි ගමක් | ඉහළ වළකුඹුර - විජය පෙර පාසල් මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | — | — | — | — | 484,337.04 |
| 257 | 2020 | Roads | සපිරි ගමක් | සිරිපුරවත්ත ප්‍රධාන මාර්ගය ආරම්භයේ සිට පන්සල දක්වා ඉදිරියට යන මාර්ගයේ අවශය ස්ථාන තාර දමා සංවර්ධනය කිරීම | — | — | — | — | 494,379.53 |
| 258 | 2020 | Roads | සපිරි ගමක් | පහල වළකුඹුර විහාරස්ථානයේ බණමඩුව අසල සිට වත්ත කඩය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | — | — | — | — | 464,601.48 |
| 259 | 2020 | Roads | සපිරි ගමක් | ඩී.ඒ හරිස්චන්ද්‍ර මහතාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | — | — | — | — | 491,716.54 |
| 260 | 2020 | Roads | සපිරි ගමක් | සුන්දරවත්ත සීලා හේරත් මහත්මියගේ නිවස අසල සිට සර්වෝදය දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | — | — | — | — | 473,458.04 |
| 261 | 2020 | Roads | සපිරි ගමක් | කොහොලාන බේකරිය මාර්ගය හන්දියේ සිට බේකරිය දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | — | — | — | — | 486,772.62 |
| 262 | 2020 | Roads | සපිරි ගමක් | කුඩුමුල්ල - මාරගල්කන්ද මාර්ගයේ දොල ළග සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | — | — | — | — | 493,166.56 |
| 263 | 2020 | Roads | සපිරි ගමක් | මැදිකැලේවත්ත මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 471,506.88 |
| 264 | 2020 | Roads | සපිරි ගමක් | එල්.ඒ.කරුණාරත්න මහතාගේ නිවස අසල සිට කුඩුමුල්ල දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 486,136.63 |
| 265 | 2020 | Roads | සපිරි ගමක් | ගනේගොඩ බන්දුල මහතාගේ කඩේ අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 482,698.74 |
| 266 | 2020 | Roads | සපිරි ගමක් | ගනේගොඩ වැව පාරේ උඩ අරඹ හන්දියේ සිට උල්ගල හේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 471,311.19 |
| 267 | 2020 | Roads | සපිරි ගමක් | වෑත්තෑව මාවතේ ට්‍රාන්ස්පෝමරය අසලින් ගනේකන්දට දිවෙන මාර්ගය කොන්ක්‍රීට්කිරීම. | — | — | — | — | 493,000.58 |
| 268 | 2020 | Roads | සපිරි ගමක් | ගනේකන්ද පන්සල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | — | — | — | — | 492,807.84 |
| 269 | 2020 | Roads | සපිරි ගමක් | හපුගහගෙදර කර්මාන්තගම මාර්ගයේ වැඩ නිම නොකල කොටස කොන්ක්‍රීට් කිරීම. | — | — | — | — | 488,361.96 |
| 270 | 2020 | Roads | සපිරි ගමක් | කෝහිටියාව මාර්ගය සංවර්ධනය කිරීම | — | — | — | — | 1,979,296.63 |
| 271 | 2020 | Roads | සපිරි ගමක් | මාබෝපිටිය විහාරස්ථානය අසළින් ගල්පොත්තේපොල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 476,608.60 |
| 272 | 2020 | Roads | සපිරි ගමක් | හිරිගල්කඩුල්ල මාර්ගයේ ආරම්භක ස්ථානය සහ මැද කොටස කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 482,169.03 |
| 273 | 2020 | Roads | සපිරි ගමක් | අලවලාකොටුව මාර්ගය සංවර්ධනය කර නවතා දමා ඇති කොටසේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 491,909.72 |
| 274 | 2020 | Roads | සපිරි ගමක් | දංගොල්ලවත්ත දෙවන පටුමග දේවාල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 467,842.14 |
| 275 | 2020 | Roads | සපිරි ගමක් | ජයම්වත්ත ඉඹුල්ගොඩ පාරේ චමින්ද මහත්මාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | — | — | — | — | 492,606.93 |
Page 11 of 16